web counter
Loading...

මෙන්න නහර ඉදිමුමටඉතාම සාර්ථක ස්වාභාවික ප්‍රතිකර්මයක්

Loading...

මෙම ප්‍රශ්නය ගැහැණු පිරිමි දෙපක්ෂයටම පොදු දෙයක්.අධ්‍යනයන් වලට අනුව 50%ක් හෝ 55%ක් කාන්තාවන්ද,40%ක් හෝ 45%ක් පිරිමින්ද මෙම තත්ත්වය නිසා පිඩා විඳිනවා.බොහෝ විට කාන්තාවන්ගේ ගර්භනී කාලයේදී,දිගු වෙලාවක් ඉඳගෙන හෝ හිටගෙන සිටීමේදී මෙම තත්ත්වය ඇති වීමට පුළුවන්.සම අවපහ වීමට,දැවිල්ල හා වේදනාව ඇති කිරීමට හා ඉදිමීමට මෙය හේතු වේ. සඳහා ස්වාභාවික පිළියමක් තිබේ.

අවශ්‍ය ද්‍රව්‍ය :

ඉතා කුඩාවට කපා ගත් කැරට් කෝප්ප 1/2
කෝමාරිකා මද මේස හැඳි 3
ඇපල් යුෂ විනාකිරි කෝප්ප 1/2

මෙම ද්‍රව්‍ය සියල්ල එකට දමා හොඳින් මිශ්‍ර කර ගන්න.පසුව අවශ්‍ය තැන් වලට එම මිශ්‍රණය ගල්වා බැන්ඩේජ් කරන්න.මිනිත්තු 30කට පසු එය ඉවත් කරන්න.ඉවත් කල පසු උණු වතුරෙන් සෝදා හරින්න.සාර්ථක ප්‍රතිපල ලැබේ

Loading...

One Response

  1. ඉන්දික May 6, 2017