web counter
Loading...

මවිත කරවමින් හිසකෙස් සීග‍්‍රයෙන් වර්ධනය කරවන ලොව සාර්ථකම ප‍්‍රතිකාරය මෙන්න

Loading...

ඔබගේ වටිනා කොන්ඩය අහිමි වීම නිසා ඔබ ඉන්නේ දුකෙන්ද? ඔබ මොහොතකට හරි හිතලා බැලුවද ඔයාගේ වටිනා කොන්ඩය ඔයාට මුලුතැන්ගෙයි ඉඳන්ම නැවත ලබාගන්න පුලුවන් බව අද අපි කියලා දෙන්නම් ඔබට අහිමිවූ හිසකෙස් තිබුනටත් වඩා වවාගන්න ක්‍රම දෙකක්

කෙසෙල් ගෙඩි මගින් සාදාගන්න මේ ආලේපය සදහා ඔබට අවශ්‍ය වන ද්‍රවය තමයි –  බිත්තර කහ මද 1යි,
කෙසෙල් ගෙඩි 2යි ,දෙහි යුෂ තේ හැඳි 1යි

සාදාගන්නා ආකාරය – අමුද්‍රව්‍ය සියල්ලම බ්ලෙන්ඩ් කර මිශ්‍රනය හිසේ ගල්වා ඔලුව වටයට ප්ලාස්ටික් බෑගයක් මගින් ආවරනය කර එය උඩින් තුවායක් නවන්න.මිශ්‍රනය විනාඩි 30ක් පමන තැබීමෙන් අනතුරුව විනාඩි කිහිපයකට පසුව එය සෝදා හරින්න.

දොඩම් මගින් සාදාගන්න මේ ආලේපය සදහා ඔබට අවශ්‍ය වන ද්‍රවය තමයි – යෝගට් කෝප්ප 1යි,
දොඩම් යුෂ කෝප්ප 1යි.

සාදාගන්නා ආකාරය – දොඩම් හා යෝගට් බ්ලෙන්ඩ් කරගන්න.මිශ්‍රනය හිසේ ගල්වා ඔලුව වටයට ප්ලාස්ටික් බෑගයක් මගින් ආවරනය කර එය උඩින් තුවායක් නවන්න.මිශ්‍රනය විනාඩි 30ක් පමන තැබීමෙන් අනතුරුව විනාඩි කිහිපයකට පසුව එය සෝදා හරින්න.

Loading...