web counter
Loading...

හවසට ගෙදටරට දුම් ටිකක් අල්ලන්න කියන්නේ නිකන් නෙමෙයි හේතුව මෙන්න

Loading...

අතීතයේ පටන් පැරැණ්නන් විසින් නිවෙස්වල, රැකියා හෝ ව්යාපාර ස්ථාන වල අයහපත් බලවේගයන් හා අමනුෂ්ය බලවේග නැති කිරීමට ඉතා වටිනා ප්රත්යක්ෂ ක්රම අනුගමනය කළ බවට සාක්ෂි ඇත. නූතනයේදී විද්යාවෙන් ඇතැම් ක්රම පිළිබඳ විවිධ මතවාද ප්රකාශ කර තිබුණත් , ඔවුන් අනුගමනය කළ ඒ ක්රම අදටත් සමජය තුළ භාවිතා වෙයි. ඒවා සම්පූර්ණයෙන් අසත්‍ය යැයි බැහැර කළ නොහැකිබවද අද වන විට ඔප්පු වී ඇත.

මේ ආකාරයට නිවෙස් වල අයහපත් බලවේගයන් නැති කිරීමට යොදා ගත හැකි අත්දුටු හා ප්‍රත්‍යක්ෂ ක්රම 7ක් මෙන්න

Loading...