web counter
Loading...

විශ්වාස කරන්න ඔබේ නැතිවුණු කන්‍යාභාවය නැවත ලබාගන්නට මෙන්න පිළියම්.

Loading...

කාන්තාවකගේ නැතිවුණු කන්‍යාභාවය නැවත ලබාගන්නට පුළුවන් කිව්වොත් ඔබ විශ්වාස කරනවාද? මෙය විද්‍යාත්මකව ඔප්පු කර නොතිබුනත්, ස්වභාවික ක‍්‍රමවේදයන් මගින් නැතිවුණු කන්‍යාභාවය නැවත යතා තත්වයට පත්කරගත හැකි බව පුරාතනයේ සිට බොහෝ දෙනෙක් විශ්වාස කරනවා.

කාන්තාවකගේ යෝනි ප‍්‍රදේශය තදබවකින් යුතුවීම ලිංගික කාර්යයට වගේම අන්‍ය වශයෙන්ද ඉතාමත්ම වැදගත් වෙනවා. විවාහ සම්බන්ධතාවයන් දෙදරා යාමටද එය හේතුවක් වෙන්නට පුළුවන් කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි. අද අපි ඔබව දැනුවත් කරනේ යෝනියේ ඇති මස්පිඩු තදකරගැනීම සඳහා භාවිතා කළහැකි ස්වභාවික ප‍්‍රතිකාරයන් කිහිපයක් පිළිබඳවයි.

මෙම ප‍්‍රතිකාර භාවිතයෙන් කිසිඳු අහිතකර බලපෑමක් ඇතිවන්නේ නැහැ.

නෙල්ලි

නෙල්ලි ගෙඩි ස්වල්පයක් රත්කරගෙන සිසිල් වූ පසුව එය ශීතකරණයේ තැන්පත් කරන්න. ස්නානය කරන විට ඔබේ යෝනි ප‍්‍රදේශය පුරාවට එම මිශ‍්‍රණය ආලේප කරන්න. ඔබේ යෝනියේ නම්‍යතාව නැවත යතාතත්වයට පත්කිරීමේ සුවිශේෂී හැකියාවක් ඊට තිබෙනවා.

කෝමාරිකා

කලජන් සහ ඉලස්ටින් අලූත්වැඩියා කිරීමේ හැකියාවක් කෝමාරිකා යුෂ වලට ඇති නිසා එය භාවිතා කරන විට යෝනියේ නම්යත්වය වැඩිදියුණුවෙන අතර මාන්ෂපෙශී තද ස්වාභාවයකටද පත්වෙනවා. වතුර කෝප්ප භාගයකට කෝමාරිකා යුෂ මේස හැන්දක් එකතුකොට එම මිශ‍්‍රණය යෝනිය තුල සහ අවට ආලේප කරන්න.

ඇපල් සුරා විනාකිරි (ඇපල සිඩර් විනෙගර්)

පටක සංකෝචනය කරමින් යෝනි මාර්ගය තද ස්වාභායකට පත්කිරීමේ හැකියාවක් ඇපල් විනාකිරි වලට තිබෙනවා කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි.

Loading...