web counter
Loading...

“ලිංගාශ්‍රිත රෝගයක්‌ වන හ (ර්)පීස්‌ රෝගය සඳහා දේශීය වෙදකමෙන් අත් බෙහෙත් කිහිපයක්‌”

Loading...

* අයිස්‌ කැට කිහිපයක්‌ ගෙන ආසාධිත ප්‍රදේශය තුළ විනාඩි කිහිපයක්‌ සෙමින් ගල්වන්න.

* උණුසුම් තේ බෑගයක්‌ (ටී බෑග්) ගෙන ආසාධනය පවතින ප්‍රදේශය තුළ පැය භාගයක්‌ පමණ තබන්න.

* ලෙමන් බාම් සාරය හර්පීස්‌ ආසාධනය සඳහා යොදාගත හැකි තවත් අත් බෙහෙතකි.

* පලතුරු හා එළවළු වැඩි වශයෙන් ආහාරයට ගැනීම හ(ර්)පීස්‌ රෝගීන්ට ගුණදායකය.

* සින්ක්‌a, යකඩ වැනි ලවණ වර්ග මෙන්ම විටමින් අධික ආහාර වර්ග වැඩියෙන් පරිභෝජනය කරන්න.

ඉන්දීය ජාතික දේශීය වෛද්‍ය
ශෂිකාන්ත් එස්‌. සෙත්

Loading...