web counter
Loading...

ලස්සන මුහුණ කැත කරන කළු ලප කැළල් නැතිකරන හොදම ක්‍රමය මෙන්න

Loading...

තද පැහැ දුඹුරු ලප කැළල් භයානක තත්වයක් නොවුනත් ඉන් මුහුණ, උරහිස්, අත් හා පාද ප්රදේශයන්ට අවලස්සන පෙනුමක් එක් කරනවා. සාමාන්ය යෙන් මේ සඳහා කරන ප්රතිකාරයන් මිලෙන් අධිකයි වගේම අතුරු ආබාධ වලිනුත් යුතුයි. ඒ සඳහා පිළියමක් ලේසට ඔබට නිවසේදීම පහසුවෙන් කරගත හැකි ස්වභාවික ප්රතිකාරයක් ගැන සම පිළිබඳ විශේෂඥයෙකුගෙන් හෙළිදරවුවක් ලබාදී තිබෙනවා.

මේ සඳහා ඔබට අවශ්යවන්නේ ද්රව්ය 2ක් පමණයි. ඒ සඳහා භාවිතා කරන ළුණු වල  තිඔක්සිකරන ගුණය නිසා සමේ රෝග කැළැල් පාලනය කර සමට ආරක්ෂාවක් ලබා දෙයි. විනාකිරි වල අති හය්ඩ්රෝ අම්ලය මගින් මැරුණු සම හා පටක ඉවත් කිරීමක් සිදුවෙයි, එයින් සමට පැහැපත්බවක් ද ගෙනදෙයි. මේ වටිනා බෙහෙත සාදාගන්නා අකාරය සිංහලෙන්ම දැනගන්න මේ  වීඩියෝව නරබන්න

Loading...