web counter
Loading...

රැවුල වැවෙන්නේ නැද්ද වැවෙන රැවලත් තැනින් තැනද මෙන්න ලස්සනට රැවුල වාවගන්න ක්‍රමේ

Loading...

පිරිමින්ගේ රැවුල තමන්ගේ පුරුෂත්වය විදහා දක්වන හොඳම සාධකයක් වර්තමානයේ පිරිමින්ට නැතුවම බැරි දෙයක් බවට රැවුල පත්ව තිබෙනවා.බොහෝවිට පිරිමි සෑම දෙනාගේම වාගේ රැවුල වැවෙනවා. බොහෝ තරුණයන්ගේ අවුරුදු 16 ඉදන් උනත් රැවුල වැවෙන්න ඉඩ තියෙනවා මේ අතර සමාජයේ රැවුල වැවෙන්නේ නැති පිරිසක්ද ඉන්නවා.ඔවුන්ගේ ඝනකම් රැවුලක් ඒමට කලක් ගත වනවා.ශරීරය තුල ඇති ජාන වන සිදුවන විවිධ අක්රියතා නිසා තමයි ගොඩක් දුරට මේ දේ සිදුවන්නේ .නමුත් මෙය මගහරවා ගෙන ඉක්මනින් රැවුල වවා ගන්නා ඔබ නොදන්නා ස්වභාවික ක්‍රමද තියනවා. පහත දැක්වෙන්නේ රැවුල වේගයෙන් වාවාගත හැකි ක්‍රම කිහිපයකි.

Loading...