web counter
Loading...

පිරිමියෙක් වශී වෙන්න කාන්තාවක් කල යුතුම දේවල් 09ක්

Loading...

හැමෝටම අවශ්‍ය ලස්සනට ඉන්න හැමෝම කැමතියි ලස්සනට ඉන්න.  මෙම ලිපියෙන් අපි ඔබට කියන්නේ සරලවම ඔබගේ ලස්සන වැඩි කරගන්නේ කොහොමද කියලා.

දිගු, ඝන කෙස් කලඹක් –   මෙය සඳහා ඔබ ලෙමන් ජූස් සහ කෝමාරිකා ගත යුතුයි.  මෙම ද්‍රව්‍ය දෙක කප් එකකට දාලා ඔයාගේ ෂැම්පු එකත් එක්ක කලවම් කරලා භාවිතා කරන්න.

henna වලින් ඇහිබැම පාට කරන්න – මෙය භාවිතා කිරීම සඳහා එහි ඇති උපදෙස් පිළිපදින්න.
ඒ වගේම කුඩා බුරුසුවක් යොදාගන්න මෙය ආලේප කිරීමට.

ඔබගේ ඇහිපිහාටු ලස්සන කරගන්න – ඔබට අවශ්‍ය වෙනවා හිස් නිය ආලෙපනයක් සහ පිරිසිදු ඇහිපිහාටු පාටකරනයක්. එය විටමින් E තෙල් වලින්, කැස්ට්‍රොයිල් සහ කෝමාරිකා වලින් පුරවන්න. Mහොඳට කලවම් කරන්න.
මෙය සෑම රාතියකම නින්දට යන්න කලින් ඇහිපිහාටු වල ආලේප කරන්න.

නියපෙලට සාත්තු කරන්න – නියපොත්තෙහි අග U අකුරෙහි හැඩය ගන්නා ලෙස පිරිමැදගන්න.

රතුපාට තොල් ආලේපනයක් වඩා හොඳයි – ගොඩක් අය කැමති සුපුරුදු රාතුපාට තොල් ආලේපන වලට.

ස්වබාවිකව දත් සුදු කරගන්න – දත් බුරුසුවක් යොදාගෙන අඟුරු වලින් දත්මදින්න.ඊට පස්සේ විනාඩි 3ක් 4ක් පිරිසිදු වතුරෙන් හෝදන්න.

පදනම් අලේපය සුදු පැහැති කරගැනීම – ඔබ අරගෙන තියන පදනම් ආලේපය ඔබගේ සමෙහි වර්ණයට නොගැලපේ නම් දුක්වන්න එපා.

එක moisturizer එකක් සමඟ භාවිතා කරන්න –  මුහුණේ රෝම ඉවත් කිරීම ගොඩක් කාන්තාවන්ට කරදරකාරී දෙයක් තමයි රෝම වැවෙන එක.  රේසරයක් ආධාරයෙන් මෙම රෝම ඉවත් කරගන්න.

තොල් ආලේපනය දවසපුරාම භාවිතා කරන්න – මෙය කිරීමට ඔබට සිදුවෙනවා ඔබගේ තොලේ පොත්ත දත්බුරුසුවක් සහ වැස්ලින් එකක් ආධාරයෙන් යවාගන්න. ඊට පස්සේ තොල් ආලේපනය භාවිතා කරන්න

Loading...