web counter
Loading...

මේ විදියට බණ්ඩක්කා යුෂ පානය කලොත් ඔබට සිදුවෙන දේ ඔබව පුදුම කරවයි

Loading...

බණ්ඩක්කා වල ඖෂධීය ගුණය ඉතාම ඉහලයි. එහි විටමින් හා ඛණිජ බහුලයි. සමහරු බණ්ඩක්කා සුප් හදනවා, තම්බලා වගේම තෙම්පරාදු කරලාත් විවිධාකාර විදියට ආහාරයට ගන්නවා. කොහොම වුනත් බණ්ඩක්කා වල ඝන නැතිනම් සෙවල ගතිය නිසා එයින් සුප් වර්ග සාදාගැනීමට තමයි වැඩි දෙනෙකු කැමති. බණ්ඩක්කා වල විටමින් හා පෝෂණ ගුණයන් ආරක්ෂා කරගනිමින් පහසුවෙන් දියය හැකි පානයක් ගැනයි මේ කියන්නේ. සාදා ගන්නා ආකාරය

Loading...