web counter
Loading...

මේ පැළෑටිය ඔබේ නිවසේ තබන්න ඔබට උතුරන්න සල්ලි වගේම නිරෝගීකම,වාසනාව ලැබෙනවා

Loading...

“සල්ලි ගස” (Epipremnum aureum)  ලෙසට හඳුන්වන මෙය වාසනාවෙහි සංඛේතයක් ලෙසටද අතීතයේ පටන් විශ්වාසයක් පවතිනවා. ධනය හා වාසනාව ගෙන්වන බවට විශ්වාස කෙරුණු මේ පැළෑටියෙන් නිරෝගීබව වැඩි කිරීමටත් පුලුවන් බව සොයාගේන තිබෙනවා. මෙම පැළෑටිය මගින් අවට වාතයේ ඇති අපිරිසිඳු වායු, විෂබීජ  උරාගැනීමේ හැකියාවක්ද තිබෙනවා මේ ගැන වැඩි විස්තර සිංහලෙන්ම දැනගන්නම් මේ වීඩියෝව බලන්නම වෙනවා

Loading...