web counter
Loading...

මේ ද්‍රවය තුන මිශ්‍ර කර අහාරයට ගැනීමෙන් බඩ අඩු වෙනවා

Loading...

සිහින් ඉඟ කාන්තා සිරුරේ හැඩය ලාලිත්‍ය හොඳින් මතුකර දක්වනවා. නමුත් උදරයේ නෙරා ඒමත් උදරයේ එල්ලා වැටීමත් නිසා සිරුරේ හැඩය මැකී ගිහින් අවලස්සන පෙනුමක් මතුවෙලා. ඇඳුමක් ඇන්දත් කිසිම හැඩක් නෑ. ඇත්තටම මේ බඩ එල්ලා වැටෙන එක අඩුකර ගන්නේ කොහොමද? ඔබේ ප්‍රශ්නය මෙය නම් මෙවර අපි ඒ පිළිබඳ විමසා බලමු.

උදරයේ එල්ලා වැටීම ගැහැනු පිරිමි දෙපක්ෂයටම කරදරකාරී දෙයක්. ඒ වගේම මෙය වයස් භේදයකින් තොරව වැඩි දෙනෙක් අතර දක්නට ලැබෙන තත්ත්වයක්. සමහරවිට තරබාරුව ඇති හෝ නැති කෙට්ටු අයගේ පවා උදරයේ එල්ලා වැටීම දක්නට ලැබෙනවා. මෙයට විසදුමක් තමයි වේද මැදුර අපි අද අරගෙන ආවේ මේ වටනා බෙහෙත සිංහලනේ දැනගන්න මේ වීඩියෝව නරබන්න

Loading...