web counter
Loading...

මුහුණේ ඇති වලවල් සදහටම නැති කරගන්න කැමතිද? එහෙනම් මේන්න කරන්න ඕනි දේ

Loading...

මුහුණේ පටක හනියත් සමග ඇති වන කැළැල් සහ වළවල්  නිසා මුහුණක් අවලක්ෂණ වී ආකර්ශනය අඩු වෙනවා. එහෙම වුණාම ගොඩක් අය වැඩි වියදම් ලේස්ර් ප්රතිකාර, සැත්කම් ආදියට යොමු වෙනවා. මේවායේ අතුරු ආබාධවල බලපෑමත් වැඩියි. තවත් සමහර විට වෛද්යවරු මිලෙන් අධික විවිධ ආලේපන හා ප්රතිකාර මේ සඳහා නියම කරනවා. ඒත් අදින් පස්සේ ඔයාලට ඒ වගේ සල්ලි නාස්ති වෙන එකක් නැහැ. මෙම තත්වය නැති කර ගැනීමට ගෙදරදීම කිසිම අතුරු ආබාදයක් නැතුව කර ගත හැකි ස්වභාවික ප්‍රතිකරයක් තමයි අද අපි කියාලා දෙන්නේ.

Loading...