web counter
Loading...

බිව්ව සැනින් පිරිමින්ගේ ලිංගික ලිංගික බෙලහීනතාවය නැතිවී යන ව්‍යාග්‍රා පානයක් ගෙදරදීම හදමු

Loading...

උත්ථාපක අක්‍රියතාවය යනු පුරුෂයින්ගේ ශිෂ්ණයේ ප්‍රාණවත් වීමේ ඇති අපහසුතාවය හෝ ප්‍රමාණවත් බව වැඩි වේලාවක් රඳවා ගැනීමේ අපහසුතාවය වේ. ශිෂ්ණයට අවශ්‍ය තරම් වූ රුධිරය සැපයීමක් නොමැති වූ විට මෙම ප්‍රාණවත් වීම හෙවත් ශිෂ්ණය සෘජු වීමෙන් වලකී.

මෙම ලිංගික උත්තේජකය ක්රිෙයා කර්නේ කෙසේ ද?

‘වයග්‍රා’ යන ලිංගික උත්තේජකය මගින් ශිෂ්ණයට සපයන රුධිර පරිමාව වැඩි කරන අතර මේ මගින් ඔබේ ලිංගික අවශ්යතතාවයට සරිලන තරම් වේලාවක් ශිෂ්ණයේ ප්‍රාණවත් බව පවත්වා ගත හැක. එක් එක් අවස්ථාවන්වලදී ලැබෙන ප්රවතිඵලයේ වෙනසක් දැකිය හැක. මෙය ඕනෑම ලිංගික බෙලහීනතාවයක දී භාවිතා කළ හැකි අතර ක්‍රියා කිරීම ආරම්භ කිරීම මිනිත්තු 30 ත් 60 ත් අතර වේ. ඔබට අවශ්‍ය වූ විට පමණක් භාවිතයට ගැනීම වඩා සුදුසු වේ.

අපි දැන් බලමු මේ පානය සාදාගන්නා අයුරු ඒ සදහා මේ වීඩියෝව නරබන්න

Loading...