web counter
Loading...

බලපු ගමන් පේන ඇස් යට කළු ගතිය නැත්තටම නැති කරගන්න මෙන්න සාර්ථකම ප්‍රතිකාරය

Loading...

බලපු ගමන් පේන ඇස් යට කළු ගතිය නැත්තටම නැති කරගන්න මෙන්න සාර්ථකම ප්‍රතිකාරයක් පිලිබදවයි වෙදමැදුර අපි අද මෙම ලිපියෙන් ගෙන එන්න බගේ සූන්දරත්වය වැඩි දියූණූ කිරීමට දීප්තිමත් නෙත් සඟලක් තිබීම ඉතාම වැදගත්. නමූත් බොහෝ කාන්තාවන්ට එවැනි දීප්තිමත් නෙත් යූවලක් පවත්වාගෙන යාමට අවශ්‍ය දෑනූම නොමැති තම ලොකු අඩූපාඩූවක්ය. එබැවින් එවැනි නෙත් සඟලක් නොමැති වීමට හේතුවන සාධක පිළිබඳව අපි පළමූවෙන්ම විමසා බලමූ.

අධික ලෙස නිදිමැරීම, නූසූදුසූ ආලේපන භාවිතය, ශරීරයේ රුධිර ඌනතා , දෑඩි උෂ්ණයට දැස නිරාවරණය වීම, මානසික මෙන්ම කායික පීඩනය, විටමින් ඒ ඩී- අඩූකම, රූපවාහිිනිය සහ පරිගණක නිතර භාවිත කිරීම, අවශ්‍ය තරම් ජලය පානය නොකිරීම යනාදි කරුණූ හේතු කොට ගෙන ඔබගේ සූන්දර දැසට හානි සිදුවිය හැකිය. එමෙන්ම දැස් යට කළු වීම, රැළි ගැසීම දැස පිපූණා ස්වභාවයෙන් යූක්ත වීම, ඉහත ඌනතා හේතු කොට ගෙන සිදුවන බව අප වටහාගත යූතුය.

මෙවැනි තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා දැසට අවශ්‍ය සත්කාර ලබාගත යූතු වේ. මෙම සත්කාර ස්වභාවික සහ කෘතිම වශයෙන්ද ඒ දෙයාකාරයෙන්මද කළ හැකි වේ. ස්වභාවික දැ භාවිතයෙන් කරුණූ ලබන සත්කාර වඩා වැදගත්ය. මේ ඒවගේ ඔබට ගෙදරදීම කර ගත හැකි සරල ස්වභාවික ක්‍රමයක් මේ වීඩියෝව නරබා ඔබත් එය අදම උත්සහ කරන්න

Loading...