web counter
Loading...

පිරිමින්ගේ නොදනුවත්කමින් ශුක්රාණු විනාශ වන විදි 6ක්

Loading...

සාමානයෙන් දරුවන් නැති වරදට ගැහැණු පාර්ශවයට වරද පටවන බොහෝ පිරිම අප සමාජේ ජිවත් වනවා ඔඅබත් දැක ඇති නමුත් මෑතකදී කරපු සමීක්ෂණයකදී සොයාගෙන තිබෙනවා ගැහැණු පාර්ශවයට වඩා පිරිමින් එදිනෙද කරන වැරදි ජිවන රටා නිසා දරු පල නැතිවෙනවා යන්නයි.

ඒ වගේම ඔබ දන්නවද තවත් හේතුවක් තිබෙනවා ඒ තමයි ප්ලාස්ටික් බෝතල් වල තිබෙන රසයනක ද්‍රවයක් නිසා පිරිමින්ගේ ශුක්‍රානු වලට දැඩි බලපෑමක් වනවා කියල. පිරිමි ඔබ කරන මේ වැරදි නිසා ඔබේ ජිවිතයට හානියක් විය හැකිය පුදුමය අපි අද අරන් ආව මේ වටිනා වීඩියෝව සැම පිරිමියෙක්ම නරබා මෙහි තිබෙන දේවල් පිළිබදව දැනුවත් වෙන්න නැතිනම් දිනක ඔබටත් දරුවන් නැහැයි කියා ගොඩක් පසු තැවෙන්න වේවි

Loading...