web counter
Loading...

පියයුරු වර්ධනය කරගත හැකි පැළෑටි 6ක් මෙන්න

Loading...

වේද මැදුර තුලින් අද බලාපොරොත්තු වන්නේ බොහෝ කාන්තාවන්ට ඇති ප්‍රශ්නයකට විසදුමක් ගෙන ඒමයි. ස්වභාවධර්මය තවමත් හොදම දේ ලබා දෙන නමුත් පසකින් සැත්කම් විලාසිතාවක් බවට පත්ව තිබෙනවා. අද අප ඔබට ගෙන එන්නේ පියයුරු වල ප්‍රමාණය වැඩි කරන පැළෑටි කිහිපයක් ගැන විස්තරයි.

පළමු පැලෑටිය ෆෙනුග්‍රික් (උළුහාල්). මෙය ග්‍රීසියෙන් ජන්මය ලැබූ ශාකයක්. මෙය ඕනෑම ෆාමසියකින් ලබාගත හැකි අතර රාත්‍රියේදී ජලයේ පෙගෙන්නට දමා තැබිය යුතුය.  පසු දින මෙම ජලයෙන් පියයුරු සම්බාහනය කල යුතුය.

මහදුරු – එය බලගතු පැලෑටියක් වෙනවා. මෙහි ඇති ෆොටෝඅනේතොල්, ඩයනේතොල් හා එනතොල් මගින් ශරීරයේ ඊස්ටජන් ප්‍රමාණය වැඩි කරනවා.

එය කිරි දෙන මවු වරුන්ගේ කිරි නිෂ්පාදනය වැඩි කිරීමටද උදවු වෙනවා. එමගින් ළදරුවන්ගේ උදරබාද සුව අතට හැරෙනවා.

වැල්මී වලත් මහදුරු වලට අදාල ගුණාංග අඩංගු වෙනවා. චීන ඔසුවක් වන අසමෝදගම් පියයුරු වර්ධනය කරගැනීමට භාවිතා කල හැක. අවසාන වශයෙන් පුඑරාරිආ මිරිෆිසිආ ශාකය ගත හැකිය. මෙය සමේ රැලි නෙති කරන ක්‍රීම් වලටද භාවිතා කරනු ලබනවා.  මෙම ශාක භාවිතයෙන් සැත්කම් සිදු නොකර ඔබට පියයුරු වර්ධනය කරගත හැකි වේ

Loading...