web counter
Loading...

දින 15න් කළවා, රහස් ප්‍රදේශ හා අත් යට අඳුරු පැහැ ප්‍රදේශයන් සුදු කරන විශ්මිත සත්කාරය

Loading...

රහස් ප්රදේශයන්ගේ පැහැය, සමහරවිට සිරුරෙහි අනෙකුත් ප්රදේශයන්ට වඩා කලු හෝ අඳුරු පැහැයක් ගන්න අවස්ථා ඔබ අත් දැක ඇති. මෙයට එක් හේතුවක් වන්නේ එම ප්රදේශයන්ට ඔබ වැඩි සැළකිල්ලක් අවධානයක් යොමු නොකිරීමයි. මේ ආකාරයට සිරුරේ සමහර ප්රදේශයන් කලු පැහැ වන්නේ, මෙලනින් නිෂ්පාදනය වැඩි වීම හේතුවෙනි. එම ප්රදේශයන් පැහැපත් කරගැනිමට නම් එහි වැඩිපුර මෙලනින් නිෂ්පාදනය වීම අවහිර කරගත යුතුයි. මෙම ක්රියාවලිය සිදු කරමින් දින 15න් අඳුරු ප්රදේශ සියල්ලම පැහැපත් කරවිය හැකි 100%ක්ම ස්වභාවික සත්කාරයක් නිවසේදීම අත්හදා බලන ආකාරය අද ලිපියෙන් ඔබටත් දැන ගත හැකියි.

Loading...