web counter
Loading...

දැක්කත් අප්පිරියා හිතෙන කැත ස්ට්රෙච් මාර්ක්ස් යවන්න පුලුවන් පහසුම ක්‍රම 04 මෙන්න

Loading...

‘ස්ට්රෙච් මාර්ක් ‘ නැතිනම් සමෙහි ඇතිවන වියළි ඉරි පැල්ලම් ගොඩක් අයට තියෙන ප්රශ්නයක්. ඒවා උදරයේ සම මතුපිට, කලවා, අත් වල උඩු බාහු, තට්ට්ම හෝ පපුව ආශ්රිතව සම ප්රදේශවල තමයි වැඩිපුර ඇති වන්නේ. සමෙහි ඇතුල් පටක වලට සිදුවන හානි වීමක් හෙතුවෙන් තමයි මේ වගේ තත්වයන් ඇති වන්නේ. එයින් සමෙහි පටක වල නම්‍යශීලී භාවය අඩු වී යනවා. එය සමට අවලස්සන පෙනුමකුත් එක් කරනවා.

මීට අමතරව සාමාන්‍යයෙන් ගැබිනි සමයේදීත්, සිරුරේ මහත වැඩි වී සිදුවන වෙනසකදී, සිරුරේ බර අඩුවීමකදී, ආරය, වගේම මානසික ආතති තත්ව නිසාත් මේ අත්ත්වය ඇති වෙන්න පුලුවන්. ස්ට්රෙච් මාර්ක් සඳහා කරන ස්වභාවික ප්රතිකාර 04 සිංහලෙන් දැනගන්න මේ වීඩියෝව බලන්න

Loading...