web counter
Loading...

තියෙනවට වඩා පොඩ්ඩක් පියයුරු හැඩට ලොකුවට හදාගන්න මෙන්න මේ දේ කරන්න

Loading...

කාන්තාවන් කැමති තමන්ගේ පියයුරු ඉතාම සවිමත්ව ලස්සනට තබා ගැනීමටයි.එසේ වීමෙන් පිරිමින්ගේ අවධානය ඔවුන් කෙරෙහි යොමු වේ.ඒ කොහොමවුනත් පියයුරු එල්ලා වැටීම, කුඩා වීම,කිසි හැඩයක් නැතිවීම බොහෝ කාන්තාවන් මුහුණ දෙන විශාල ප්‍රශ්නයක්.මෙයට විවිධ හේතුන් බලපායි.එනම් , මහලු වීම , මව්කිරි දීම , විවිධ රෝග , දුර්වල ආහාර රටාව හා වැරදි bra ඇඳීම වැනි දේයි.

ඔබේ එල්ලා වැටුණු ,කුඩා,,කිසි හැඩයක් නැති, පියයුරු නවත්ත ඔබේ මුලින් තිබුනා වගේ කරගන්න විවිධ ක්‍රම තිබෙනවා.එයින් ප්‍රධානම දෙයක් තමයි සැත්කම්.නමුත් එයට විශාල මුදලක් වියදම් වේන අතර එයින් අතුරු ආබාධ තත්ත්ව ඇති වේ.මෙයට ගෙදරදී කල හැකි ස්වාභාවික පිලියමක් තමයි අපි මේ ඉදිරිපත් කරන්නේ ඔබට පුළුවන් මේ වීඩියෝව නරබා ඔබටත් එය ගෙදරදීම සිදු කරන්න

Loading...