web counter
Loading...

ගෙවත්තෙන් සොයාගත හැකි සුපිරි වේදනා නාශකය- වල් සළාද

Loading...

සීරීමක සිට දරුණු රෝගී තත්වයක් දක්වාම ‘වේදනාව’ පොදු ලක්ෂනයක්. මේ කටුක අත්දැකීමට හැමදෙනාම මුහුණ දීලා ඇති. ඒ වගේ වෙලාවට අපි කරන්නේ මෝෆීන් වගෙ වේදනා නාශක, රසායනික බෙහෙත් යෙදූ බැන්ඩේජ ප්ලාස්ටර් වගේ දේවල් පාවිච්චි කරන එක නේද? ගොඩක් අය මේ දේවල් වලට ඇබ්බැහි වෙලාත් ඇති.

ඇත්තටම අවාසනාවකට අපේ ගෙවතු වලින් ස්වභාවික-වේදනා නාශක හොයාගන්න පුලුවන්බව වැඩි දෙනෙක් දන්නේ නැහැ. වල් සලාද කියන්නේ මේ වගේ අපේ ගෙවත්තෙන් සොයාගන්න පුලුවන් වේදනා නාශක ගුණයක් ඇති පැලෑටියක්. මේ ගැන නොදන්නා ඔබ සියලු දෙනාම මේ සිංහල වීඩියෝව නරබන්න

Loading...