web counter
Loading...

කිසිම අතුරු අභාදයක් නැතුව මුහුණ සුදු කරගන්න කැමතිද එහෙනම් මේ දේ කරන්න

Loading...

හැමෝටම අවශ්‍ය කරන්නේ තමන්ගේ ලස්සන මඟින් අනිත් අයගේ ආකර්ෂණය දිනා ගැනීමටයි.බොහෝ දෙනා විවිධ රුපලාවන්‍ය ආලේපන හා ක්‍රම භාවිතා කලත් සාර්ථක ප්‍රතිඵල නොලැබේ. කොහොමවුනත් මේ ස්වාභාවික වට්ටෝරු මඟින් ඔබගේ සම පැහැපත් කරගන්න පුළුවන්

බේකින් සෝඩා යනු සම හා බැඳුනු ඉතාම වැදගත් ප්‍රතිකාරකයකි. එය සමෙහි ඉහළින්ම ඇති හානි වී මිය ගිය සෛල ස්තරය ඉවත් කරයි. එයින් ඔබේ සමෙහි අනවශ්‍ය ඛාදනයක් සිදු නොවන අතර එම ක්‍රියාව නිසා නව සෛල ස්තරයක් සෑදිමට උදව් වේ. මෙමගින් පැහැපත් නව පෙනුමක් ඔබට ගෙන දේ. ඔබට ඔබේ සම පැහැපත් නව පෙනුමක් ලබා දීමට අවශය නම් ඔබත් පහත පරිදි බේකින් සෝඩා භාවිතා කර වෙනස අත් විඳින්න.

Loading...