web counter
Loading...

ඔබ ඔබේ කන් පෙත්තට තත්පර 5 ක් Clothespin එකක් තැබුවොත් , විශ්වාස කල නොහැකි ප්‍රතිඵලයක් ඔබට අත් වේවි

Loading...

ඔබ ඔබේ කන් පෙත්තට තත්පර 5 ක් Clothespin එකක් තැබුවොත් , විශ්වාස කල නොහැකි ප්‍රතිඵලයක් ඔබට අත් වේවි

ඔබට මානසික පීඩනයක් දැනෙනවාද?Richard Randig පවසන ආකාරයට කනේ විවිධ ස්ථාන තෙරපීම මඟින් මානසික පීඩනය හා සිරුරේ අනෙකුත් ස්ථාන වල ඇති වන වේදනාවන්ට සහනය ලබා දෙනවා.

මෙසේ කන මසාජ් කිරීමෙන් විවිධ වේදනාවන්ට සහනය හා විවිධ ඇබ්බැහි වීම් වලින් ඇති වන පිඩාවන්ගෙන් සහනය ලබා දෙන බව සොයාගෙන තිබෙනවා.

Randig පවසන්නේ මෙසේ කන මසාජ් කිරීමෙන් ප්‍රතිඵල වැඩි වීමට හේතුව කන ඉතා කිට්ටුවෙන් මොලයට සම්බන්ධ වී ඇති නිසා බවයි.මෙම ලිපිය අවසානයේ ඇති වීඩියෝ එකෙන් මේ විශේෂ ශිල්පිය ක්‍රමය හා එයින් ඇති බොහෝ වාසි පිලිබඳ පෙන්වා දෙනවා.
මෙවැනි මසාජ් එකක් ඔබටම කර ගත හැකිය.ඔබ පහසු පුටුවක වාඩි වෙන්න.කොණ්ඩය උඩට කර බැඳ ගන්න.පසුව කන් පෙති මෘදුව සම්භාහනය කරන ගමන් පහලට අදින්න.මෙය ඔබට රිදීමක් නොවන සේ මෘදුව පහලට අඩිය යුතුයි.කනේ පිටත මෘදුව ඇදීමක් කරන්න.
මෙසේ ඔබේ කන ඇල්ලීමේ ප්‍රතිඵල වශයෙන් සිරුරට විවේකයක් ගෙන දෙනවා.එසේම වේදනාවන් හෝ විවිධ ප්‍රශ්න අඩු වන බවක් දැනෙනවා.පිටත කනේ අනෙක් ස්ථානද මෘදුව තෙරපීමට ලක් කරන්න. (පහත රුප සටහන බලන්න.)එක ස්ථානයක් තත්පර 5 ක් තෙරපීමට ලක් කරන්න.
අනෙක් ශිල්පිය ක්‍රමය වන්නේ මෙසේ කනේ මේ ස්ථාන හය තත්පර පහක් තෙරපීමට ලක් කිරීමට Clothespin එකක් යොදා ගැනීමයි.මෙසේ Clothespin එකක් භාවිතා කර කන් පෙත්ත තෙරපීමට ලක් කිරීමෙන් හිසරදය අඩු කර ගත හැකි වේ.
කනේ අනෙක් ස්ථාන තෙරපීමෙන් උදරය සම්බන්ධ ගැටළු , අස්ථි කුහර වල පීඩනය , කොන්දේ හා උර හිස් වල වේදනාව වලක්වා ගැනීමට හැකි වේ.

Loading...