web counter
Loading...

ඔබේ සිරුරේ මෙම ස්ථාන වල ඉන්නෙක් හෝ ලපයක් ඇත්නම් එයට අරුමපුදුම හේතුවක් තයෙනවා

Loading...

සම මිනිසෙකුගේම සිරුරේ කොහේ හෝ ලොකු හෝ කුඩා ලප දක්නට පුළුවන්.ඒවායින් කියවෙන තේරුම තිබෙනවා.

කම්මුලේ පිහිටි ලප : මෙයින් කියවෙන්නේ ඔබ දුර ගමන් යාමේ අවස්ථාවන්ට සම්බන්ධ කෙනෙක් බවයි.එය ඔබගේ රැකියාව සම්බන්ධව වෙන්නත් පුළුවන්.

ඇහිබැම වල පිහිටි ලප : ඇහිබැම මැදට වන සේ පිහිටි ලප වලින් ඔබගේ චර්යාව උසස් බවත් ඔබට උසස්වීම් හිමි වන බවත් පෙන්නුම් කරනවා.

ඇහිබැම සහ ඇස අතර පිහිටි ලප : මෙයි කියවෙන්නේ ඔබ විවිධ හැකියාවන් වලින් පුර්ණ ,මිනිසුන් සමඟ පහසුවෙන් වැඩ කල හැකි නායකත්වය දැරිය හැකි පුද්ගලයෙකු බවයි.

උඩු තොලේ පිහිටි ලප : මෙයින් හැඟවෙන්නේ ඔබ යහළුවන් අතර හා මිනිසුන් අතර හොඳ සම්බන්දතා ඇති අයෙක් බවත්,අහාර වලට හා ඇඳුම් වලට වැඩි සැලකිල්ලක් දක්වන අයෙක් බවයි.

කම්මුල් ඇටයේ පිහිටි ලප : මෙහි තේරුම ඔබ ශක්තිමත් ලෙස වැඩ කල හැකි සිඝ්‍රයෙන් ධනය උපයා ගත හැකි පුද්ගලයෙකු බවයි.

අල්ලේ පිහිටි ලප : අල්ල ඇතුලේ පිහිටි ලප වලින් කියවෙන්නේ ඔබට කවදාවත් මුදල් අඩුවක් නොවන බවත් දැකුම්කලු පුද්ගලයෙකු බවත් නායකත්වය දැරීමට සුදුසු අයෙක් බවත්ය.අල්ල පිටපැත්තේ ඇති ලප වලින් කියවෙන්නේ ඔබ මුල්‍ය කළමනාකරණය පිලිබඳ හොඳ හැකියාවක් ඇති බවත් ආර්ථිකය හොඳින් කළමනාකරණය කල හැකි අයෙක් බවත්ය.

පාද හෝ පාද වල අඩියේ පිහිටි ලප : මෙහි තේරුම ඔබ විවිධ අහාර වර්ග පිසීමෙන් විනෝද වන කෙනෙක් බවත් අන්‍යයන් අතර හා වැඩ කරන ස්ථානයේ ජනප්‍රිය පුද්ගලයෙක් බවත්ය.

Loading...