web counter
Loading...

ඔබේ කළු වුණු කකුල් නිළියකගේ වගේ සුදු කරගන්න මෙන්න හොදම ක්‍රමය 100% ස්භාවිකයි

Loading...

ඔබව ඔඅබ්ගේ දෙපා නිළියකගේ මෙන් දීප්තිමත් කර ගැනීමට අවැසි නම්, ඔබට මෙම සරල ක්‍රමය අනුගමනය කරන්න වෙනවා. එයින් පුළුවන් ඔබට නීරෝගී වගේම ඉතා අලංකාරා බවත් ඔබගේ දෙපා වලට ලබාගන්න.

අවශ්‍ය ද්‍රව්‍ය:

සීනි කප් 1/4
පොල් තෙල් කප් 1/2
දෙහි යුෂ තේ හැඳි 3යි
රේසර් එකක්

සිදු කරන අකාරය:

ඔබට එම ද්‍රව්‍ය හොඳින් මිශ්‍ර කරගන්න වෙනවා. එයට ඔබ කැමති ක්‍රමයක් භාවිතා කරලා හොඳින් මිශ්‍ර කරගන්න. ඊට පසේසේ එම මිශ්‍රණය අලේප කරලා රේසරය ආධාරයෙන් ඔබගේ කකුල් වල රෝම ඉවත් කරගන්න. මින් පෙර ඔබගේ රෝම ඉවත් කරාට වඩා පැහැදිලි වෙනසක් ඔබට දැකගත හැකිවෙයි. ඒ වගේම මෙම ආලේපයේ ඇති ගුණ නිසා ඔබේ කකුල් දෙක ඉබේම සුදු කරනවා – උපුටා ගැනීම තහනම් 

Loading...