web counter
Loading...

ඔබේ අතේ මැණික් කටුව ළඟ ඇති බල නහරය මතුපිටට නෙරා ඇවිත්ද?මෙන්න එහි තේරුම

Loading...

අපේ සිරුර ස්වාභාවධර්මයට අනුව පරිනාමය වෙමින් පවතිනවා…මිනිස් සිරුරේ vestigialව්‍යුහයන් තිබෙනවා.ඒවාට උදාහරණ නම් උණ්ඩුක පුච්චය,හක්කේ දත්, ගලග්‍රන්ථි,පිරිමි අයගේ තන පුඩු, හා බාහිර කනයි.අපට මේ පිලිබඳ හැඟීමක් නැති උනාට අපේ මුතුන් මිත්තන් තවමත් මේ අවයව ,ඔවුන්ගේ ජිවිත තුළ කෙරෙන ක්‍රියාවන්ට සම්බන්ධ කරගන්නවා.

ඔබේ මහපට ඇඟිල්ල හා සුලැඟිල්ල යොදාගෙන ඔබේ අතේ මැණික් කටුව ලග තරමක් තදින් අල්ලා බලන්න.වැඩි විස්තර සඳහා පහත වීඩියෝ පටය බලන්න.එසේ ඇල්ලීමේදී ඔබේ මැණික් කටුවේ මද මතුපිටට රේඛාවක් දිස්වෙනවාද?එසේ බලනහාරය ඉලිප්පිමෙන් කියවෙන්නේ ඔබේ අතේ බලනහරය මාංශ පේශි වලට සම්බන්ධ වී ඇති බවයි.ඒ නිසා එයට කලබල විය යුතු නැහැ.මෙම තත්ත්වය මිනිසුන්ගේ කායශක්තියට බලපාන්නේ නැහැ..
පහත වීඩියෝ පටයෙන් මානව පරිණාමය පිලිබඳ රසවත් තොරතුරු දැනගත හැකියි

Loading...