web counter
Loading...

ඔබට තවමත් පිරිමි දරුවෙක් නැතිද එහෙනම් මෙන්න පිරිමි දරුවෙකු පිළිසිඳගන්නා විදිය ඔබත් උත්සහ කර බලන්න

Loading...

ඔබට තවමත් පිරිමි දරුවෙක් නැතිද එහෙනම් මෙන්න පිරිමි දරුවෙකු පිළිසිඳගන්නා විදිය ඔබත් උත්සහ කර බලන්න පුංචි පුතෙක් පවුලට එක්කර ගන්න හිතන ඔබට මේ ඉඟි වැදගත් වේවි. හුඟක් වෙලාවට දරුවෙක් ලැබෙන්න ඉන්නකොට දෙමාපියන් කියන්නේ දුවෙක් වුනත් පුතෙක් වුනත් කමක් නැහැ. ඒ නිරෝගී දරුවෙක් නම් කියලයි.

ඔබේ ආදරයට පුතෙක් වුනත් දුවෙක් වුනත් සීමාවක් නැති වුනත්, දුවෙක් ඉන්නකොට පුතෙක් හිටියා නම් හොඳයි කියලා හිතෙනවා. ඉතින් ඒ බලාපොරොත්තුව ඉටු කරගන්න ඔබට මේ ඉඟි වටිනා බව අපි දන්නවා

Loading...