web counter
Loading...

ඉක්මනින් දරුවෙක් පිළිසිඳ ගන්න මේ දේවල් 04 කරන්න

Loading...

ඉක්මනින් දරුවෙක් පිළිසිඳ ගන්න එක සමහර කාන්තාවන්ට ගොඩක් ගලුවක් වෙලා තිබෙනවා මේ ප්‍රශ්නය නිසා ගොඩක් විවාහක කාන්තාවන් ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දීමටද සිදුවී තිබෙනවා වේද මැදුර අපි හිතුවා මෙම ප්‍රශ්නයට විසදුමක් ඉදරිපත් කරන්න

ඔබ සහ ඔබේ සහකරු දරුවෙකු පිළිබඳ සිහින මවනවා විය හැකි​නමුත්, ගැබ් ගැනීමකට ඔබගේ මානසික සූදානම මෙන්ම ශාරීරික සුදානමද අත්‍යාවශ්‍ය බව ඔබ තවමත් වටහාගෙන නොමැතිවනවා විය හැකියි. එමනිසා පිළිසිඳගැනීමකට ප්‍රථම ඔබගේ සැලකිල්ල යොමුවිය යුතු කරුණු කිහිපයක් තමයි අපි මේ විදියෝවෙන් තුලින් සාකච්ඡා කෙරෙනු ඇත පහතින් මෙම වීඩියෝව නරබන්න

Loading...