web counter
Loading...

ඇස යට ලස්සන කරගන්න ඉන්දියානු ක්‍රමයක් මෙන්න

Loading...

ඇස් ගාව පෙනුම කැත වෙන එක ගොඩක් මිනිස්සු මූණදෙන ප්‍රශ්නයක්. ඇස් යට ඉදිමෙන එක තමයි ගොඩක්ම අවලස්සන දෙය වෙන්නේ. ඒ වගේම එයින් ඔබගේ වයස වැඩිකර පෙන්නන හින්දා එය තව ගැටළුවක්. ගොඩක් වෙලාවට පෝෂණය මදිකම සහ අඩු නින්ද මෙයට හේතුවෙනවා. ඒ වගේම ජලය පානය මදිවීමත් මෙයට හේතුවෙන්න පුළුවන්. අද අපි ඔබට කියලා දෙන්න යන්නේ ඒකෙන් ගැලවෙන විදිය ගැනයි.

මිශ්‍රණයට අවශ්‍ය ද්‍රව්‍ය:

බේකින් සෝඩා මේස හැඳි 1යි
කහ තේ හැඳි භාගයයි
අන්නාසි ජූස් ටිකක්
ලෙමන් ජූස් ටිකක්

මෙම ද්‍රව්‍ය ටික හොඳින් මිශ්‍ර කරලා එම ස්ථානයේ ආලේප කරන එක විතරයි ඔබට කරන්න තියෙන්නේ. මෙය ඔබගේ ඇස් ඇතුලට නොයන්න වගබලාගත යුතුයි. මෙය ආලේප කරන විනාඩි 20ක් පමණ තියෙන්න දෙන්න. ඊට පස්සේ ඔබට පුළුවන් එය සෝදලා දාන්න.  ඊට පස්සේ ජලය සහිත ක්‍රීම් ටිකක් එතන අලේප කරන්න. පළමු දිනේ සිටම ඔබට එහි ප්‍රතිපල දැකගන්න පුළුවන්.

Loading...