web counter
Loading...

ඇය මී පැණි සහ ජලයෙන් සතියට එකපාර ගානේ මාසයික් මූණ හේදුවා! මෙන්න ඇයගේ මුහුණට සිදුවුනු දේ

Loading...

ඔබගේ මුහුණ දිනපතා සේදීම වැදගත්, එහි පිරිසිදුබාවය රැකගන්න, එය සමෙහි නීරෝගී බව රකිනවා.

එහෙත් ඔබ භාවිතා කරන සමහර මුහුණ සෝදන ද්‍රව්‍ය මගින් ඔබගේ මුහුණට හානි කරනවා.
කෘතිම දේවල් භාවිතා කරන එක මුහුණට අහිතකරයි.

අපි ඔබට කියන්න යන්නේ මුහුණ පිරිසිදු කිරීමට ස්වභාවිකව භාවිතා කළ හැකි දෙයක් ගැනයි.

මුහුන සේදීමට මී පැණි යොදාගැනීමෙන් ලැබෙන වාසි

සමෙහි තිබෙන ස්වභාවික තෙල් ඉවත් නොකර මුහුන පිරිසිදු කරනවා.
සබන් හෝ වෙනත් සෝදනයන් භාවිතා කරනවිට එමගින් සමට හිතකර තෙල් ද ඉවත් කරනවා.

ස්වභාවික මී පැණි වල තිබෙන බැක්ටීරියා නසන ගුණය මගින් කුරුලෑ නසනවා.
මී පැණි සමෙහි වර්ගය කුමක් වුවත් භාවිතා කරාට ප්‍රශ්නයක් වෙන්නේ නෑ.
එමගින් තෙල් සහිත සමෙහි තෙල් අඩු කරනවා වගේම වියළි සමෙහි වියළි ගතිය නැති කරනවා.
මෙය වෙළඳපොලේ විකුණන්න තියන අනිත් දේවල් වලට වඩා මිලෙන් අඩුයි!
මෙයට හානි වූ සම සුවපත් කරන හැකියාවකුත් තියනවා. මෙය කුරුලෑ වලට විශේෂයෙන්ම හොඳයි.

මී පැණි වලින් මූණ සෝදන ආකාරය

ඔබ ස්වභාවික මී පැණිම භාවිතා කළ යුතුයි.
මී පැණි මුහුණේ ආලේප කරලා විනාඩි දහයක් තියෙන්න දීලා වතුරෙන් හෝදලා දාන්න.

Loading...