web counter
Loading...

අවවාදයයි නාන විට මෙය නිතර සිදු කිරීම පිළිකා අවදානම දෙගුණ කරයි.

Loading...

ඩිම්බකෝෂවල පිළිකා යනු නිශ්ශබ්දවම කාන්තාවන්ට මරුවන් කැදවන රෝගයකි. ආසේක කිරීම හෙවත් යෝනි මාර්ගය තුළට ජලය ඇතුළු කරමින් එය සේදිම බොහෝ කාන්තාවන් සිතන්නේ පිරිසිදුකම වැඩි කරන ක්‍රියාවක් ලෙස වුවත් එය ඩිම්බ කෝෂ පිළිකා අවදානම වැඩි කරන ක්‍රියාවකි.
යෝනි මාර්ගය තුළට වේගයෙන් දිය විඳීම නිසා එහි ජීවත් වන ස්වාභාවික බැක්ටීරියාවන්ගේ තුලනයට ද බාධාවක් වන අතර මෙය වඩාත් භයානක තත්වයක් ලෙස විශේෂශඥ වෛද්‍යවරු පෙන්වා දෙයි.

ඇමෙරිකාවේ කාන්තාවන් 232ක් යොදා ගෙන කළ සමීක්ෂණයක දී හෙළි වුණේ ඉන් 29% ක්ම එය පිළිබදව දැනුවත් හා එය සිඳු කරන බවයි. 57%ක් මෙම ක්‍රියාව සිදු කර නැත.14%ක් දෙනා මෙය කර ඇත්තේ වතාවක් හෝ දෙවතාවක් පමණි.බොහෝ විශේෂඥයින් පවසන්නේ යෝනි මාර්ගය විසින්ම එහි පිරිසිදුකම සලසා ගන්නා බවයි.මෙම ආසේක කිරීම නිසා ගැබ් ගෙල පිළිකා ඇති වීම, සරුබාවය අඩු වීම, ආසාත්මිකතා ඇති වීම, නාල ගර්භයන් ඇති වීම වැනි දෑ සිඳු වීමට අවදානම ඇත.
වෛද්‍යවරුන් තදින්ම අවවාද කර සිටින්නේ කාන්තාවන් මෙම ක්‍රියාව නවතා දැමිය යුතු බවයි.
ඇමරිකාවේ පිළිකා සමීක්ෂණවල වාර්තාවලට අනුව එක් වසරකට කාන්තාවන් 7300ක් පමණ ඩිම්බකෝෂවල පිළිකා ලෙසින් රෝග නිර්ණය කරන අතර ඉන් 35% පමණ ඉන් සුව වීමේ ප්‍රතිශතය වේ.

මෙම සමීක්ෂණ හා එක් වීමෙදි ඔවුන් සියලු දෙනාම කිසිම පිළිකාවකින් පීඩා විඳි අය නොවූහ.
සමීක්ෂණය මගින් සහභාගි වූවන්ගෙන් 154ක් ඩිම්බකෝෂ පිලීකාවලට ලක් වී ඇති බව සොයා ගන්නා ලදී. මෙයින් ගම්‍ය වන්නේ ඔබේ ඩිම්බකෝෂවල ඇති පිළිකා අවදානම ආසේක කිරිම මගින් දෙගුණයක් බවට පත් වන බවත් ඉන් මිදීමට ඔබට මෙම ක්‍රියාව සිදු කිරීම නවතා දැමිය යුතු බවත් පැවසිය හැකි ය.

Loading...