web counter
Loading...

අපි අහක දාන කුණු නැවතත් අපිටම මේ විදියට භාවිතා කරන්න පුළුවන්

Loading...

මේ දවස් වල ලංකාවේ අපිටනම් නිතරම අසන්න ලැබෙන්නේ තොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් ඇතිවූ ඛේදවාචකය පිළිබදවයි මෙවැනි දෙයක් ඇති වෙන්න හේතුවත් අපි විසින් පරිසරයට බැහැර කරන අපද්‍රවය නිසා මේ වගේ දෙයක් නැවත සිදුවෙන්න නැති වෙන්නම් අපි පරිසරයට මේ විදියට අපද්‍රවය බැහැර කරන එක නවත්වන්න ඕනි.

වේද මැදුර අපි මේ අද අරන් ආවේ අපේ මේ එකතුවෙන කුණු අහක නොදමා නැවතත් අපිටම භාවිතයට ගන්න පුළුවන් ක්‍රමයක් ගැනයි අපි කියනවාට වඩා මේ පහතින් ඇති වීඩියෝව නරබා ඔබත් මෙය උත්සහ කරන්න

Loading...