web counter
Loading...

අදුරු පැහැ වූ තොල් රෝස පැහැ කරගන්න මේ විනාඩි දෙකේ ප්‍රතිකාරය සිදු කරන්න

Loading...

තොල් ආලේප කිරීම මේක්අප්වල වැදගත්ම අංගයකි. තද වර්ණ අපගේ පෙනුම තවත් ඔප්නන්වයි. කෙසේවුව ද දිගු කාලීනව තොල් ආලේපන ගැල්වීම ඔබගේ තොල්වල ස්වාභාවික රෝස පැහැය අවම කර අඳුරු පැහැ ගැන්වීම සිදුකරයි. දුම්බීමට නැඹුරු කාන්තාවන්ගේ තොල් රළු හා අඳුරු බවට පත්වීමේ ගැටලුව ඇතිවේ.

තොල් අව පැහැවීමට තවත් හේතුපවතී. ඒවා, අඩු රුධිර සංසරණය, අධි පීඩනය, අධික ආර්ද්‍රාතාව, ජීවන ක්‍රමය, රස චිකිත්සාව හා නිදාගැනීමට පෙර මේක්අප් ඉවත් කිරීමට අසමත්වීම යන කරුණුයි. නමුත් ඔබගේ වාසනාවට ඔබගේ තොල්වල රෝස පැහැය නැවත ඇති කිරීමට හා ඒවා තවත් ආකර්ෂණීය කිරීමට ස්වාභාවික ප්‍රතිකාරයක් ඇත. ගෙදරදීම හදාගන්න පුලුවන් ස්වභාවික තොල් ආලේපනයක් මෙන්න, මේක හදාගත්තොත් ආයේ කිසිම තොල් ආලේපන මිලට ගන්න අවශ්‍ය වෙන එකක් නැහැ පහත වීඩියෝව නරබන්න

Loading...